පොලෝ තලය රත්වන්නට පටන්ගෙන ඇත. සාගර ගොඩබිම ආක්රමනය කරයි. වැහි වැටෙන්නේ කෙටි කලකට දැඩි තීව්රතාවයකිනි. නියගය, ගංවතුර, නායයෑම් අපව වෙලාගෙන ඇත. දේශගුණ විපර්යාසයන් පැමින ඇත්තේ අපේ බලවත් ආරාධනාව හේතුවෙනි අප අහිතකර ගොවිතැනකට වහ වහා නැඹුරු වූයෙමු. Read less