10. • A PROCEDURE is how you
want something done
• ක්‍රමයේදය
• It is the responsibility of the
teacher to communicate
effectively
• නිවැරදිව එය සන්නියේදනය කල
යුතුයි.
• A ROUTINE ක්‍රියා පටිපාටිය is
what the student does
automatically without
prompting or supervision
• Becomes a habit, practice, or
custom for the student
• සියළු යදනායේම පුරුද්දක් බවට
පත්විය යුතුයි.
10
11. Three Steps to Teach Procedures ක්‍රමයේද
1. පැහැදිලි කරන්න . State, explain, model, and
demonstrate the procedure.
2. පුහුණු කරන්න . Practice the procedure under
your supervision.
3. බලාත්මක කරවන්න . Reteach, rehearse,
practice, and reinforce the classroom procedure
until it becomes a student habit or routine.
11
17. CHAMPs…
• Conversation: educate the students about the learning session. Why
are you learning this.
•ඉගැනුම් ක්‍රියාවලියේ අරමුණ
•එහි ප්‍රයයෝගික වැදගත්කම
•ඉගැනුම් ක්‍රියාවලිය සිදුවන ආකාරය
17
18. CHAMPs;Help – How do students get their questions
answered during the activity?
•සුසංවාදයේදී දරුවන් පාඩම සැලසුම් කිරීයමහි සම්බන්ධ
කරගත යුතුය.
•ඔවුන්යේ අදහස් සමග ඉගැනුම් අරමුණු සාක්ෂාත්
කරගන්නා ආකාරය සාකච්ජ්‍ා කල හැකිය.
•ඔවුන්ට දැනුම ලබා ගැනීමට ගුරුවරයාට දැක්විය හැකි
දායකත්වය/ උපකාරය පැහැදිලි කල හැක.
18
20. • Movement – Under what circumstance, if at all, can students move
about during the activity?
20
• සියලු යදනායේ
සහභාගිත්වය සහතික කල
යුතුය.
• හැසිරීම - ධනාත්මක ඒවා
අගය කල යුතු අතර ඒවා
තවත් උත්සුක කල යුතුය.
• ඍණාත්මක හැසිරීම්
යනොසලකා යනොහැරිය
යුතුය. ඒවා ධනාත්මක බවට
පත් කර ගත යුතුය.
21. Participation – සහභාගිත්වය
What does appropriate student work behavior during the activity look/sound like? And the teachers
involvement to direct the learning process towards the objectives
• දරුවන් ඉගැනුම් ක්‍රියාවලියට
සම්බන්ධ කරගැනීම ගුරු
භූමිකාවයි.
• යපොදු අරමුයණන් බැහැර දරුවන්
යාමනය කරමින් ඔවුන් ඉගැනුම්
ක්‍රියාවට සක්‍රියව දායක කරගත්
යුතුය .
• යකෝ බලන්න මනුල කියන්න
යම්කට උත්තයර්.. දැන් යබෝර්ඩ්
එකට අපි මනුලට අවස්ථාව යදමු.. 21