සමාධි දම් පා
- 2. අප සිදු කල වැඩසටහන් වල සිසු දරුවන්
බහුලව ය ොමු කල ගැටළු
1)යකොච්චර පාඩම් කලත් මතක හිටින්යන්
නැහැ ?
2)එක තැන ඉන්න අමාරුයි ?
3)පාඩම් කරන්න හිත යදන්යන් නැහැ ?
4)හරි ට අමතක යවනවා ?
5)ඉගන ගන්න යේසි ක්‍රම ක් ?
- 3. වර්තමාන දහම් අධ්‍යාපනය ඉතා වැදගත් ඒත්
එය අදට ගැලපේද ..??
සිසු අවශ්‍යතා අප හඳුනා ගත්තාද ??
Poddak කතා Karamuda?
- 10. දැනුම භාවිත ඉන්ද්‍රි අනුව මතක හිටින
ප්‍රතිශත
• **කි වීයමන් =10%
• ඇසීයමන් = 20%
• දැකීයමන් = 30%
• ලිවීයමන් = 40%
• කි වීයමන්+ලිවීයමන් =50%
• ඇසීයමන්+දැකීයමන් =50%
• ඇසීයමන් දැකීයමන් +ලිවීයමන්=90%
- 11. • දත්ත එකරැස් කිරීම සදහා කැමැත්ත තිබිය යුතුය.
• එක ඉන්ද්‍රියකට වඩා උපපයෝගී කරගන්න
අසන්න-ලියන්න
කියවන්න-අසන්න
බලන්න-අසන්න-ලියන්න
දත්ත මතකපේ ලියාපදිංචි කර ගැනීමට සාර්ථක ක්‍රම :
• රුප සටහන්, කවි පද වැල්,පකටි පයදුම්,මුල් අකුරු
ආදී දත්ත පහසු පරිද අවපශ්‍ෝෂණය කරගන්න.
• මානසික චිත්‍ර,මපනෝමය ආකෘති පගොඩනගන්න.
• දත්ත අනුඛණ්ඩනය කරන්න.
යද ක් යහොදන් මතක තබා ගැනීමට නම්
- 12. විශ්‍්පල්ෂණය -Analysing
• දැන උගත් කරුණු සමග අලුත් දැනුම අමුණන්න.
• නව යතොරතුරු හුරුපුරුදු කරගන්න.ජිවිත ට සමීප
යේ සමග ගලපන්න.
• සි ළු දත්ත අනුපිළියවලින් ක්‍රමානුකුලව රටාවකට
සහසම්බන්ධ කලයුතු .
• දත්ත විශ්යේෂණ තුලින් කරුණු අවයබෝධ
කරගන්න.දීර්ගකාලීන මතක ට න්යන්
අවයබෝධාත්මක කරුණු පමණයි.
- 20. භාවනාපවන් වැඩුණු සිත
ඉන්ද්‍රිය අරමුණු
ඔස්පසේ
විසිපරන්පන්
නැත
(සිංවරතාවය)
එක යහපත්
අරමුණක් තුල
රදවා තැබිය
හැක.
(සමාහිතබව)
ඇත්ත
ඇතිසැටිපයන්
දකින තීක්ෂණ
නුවණැති පේ.
(ප්‍රඥාව)
- 21. සිතක ලකුණු
1. එය නිරන්තරපයන් ඉන්ද්‍රියක අරමුණක් හා බැඳී
පවතී.
• ඇයසන් රුප ක්
• කයණන් ශේද ක්
• නාසය න් සුවදක්
• දයවන් රස ක්
• ශරීරය න් ස්පර්ශ ක්
• මනසින් සිතුවිේලක් දරා සිටි.
- 22. එක අරමුණක පහෝ කිහිපයක එකගවූ සිංවර වූ සිත
එතපකොට පමොකක්ද
පම් සිත..?
ඉන්ද්‍රිය හයක්
හරහා එන පණිවිඩ
අශ්‍රිතව අරමුණු
ඇතිකරන ඔපේ ස්නායු
පද්ධ්‍තිපේ
නිර්මාණයක්..
- 24. 1. සිත චිංචල එකකි.ඉතා පේගපයන් ගමන් කරයි.
2. ඕනෑම දුරක් යාහැක.ඕනෑම නිර්මාණයක් කල හැක.
3. ආශ්‍ාව/කැමැත්ත මත සිත පිහිටයි.එතැන නතර පේ.
4. අපේ පාලනයට නතු කර ගැනීම පහසු පනොපේ.
5. සිංවර පනොවූ සිත මහත්වූ අයහපතද සිංවර සිත යහපත
සැපත අභිවෘධියම සලසයි.
- 26. අවධ්‍ානය
• හුස්ම ගැනීම පදස බැලීම
• ආශ්‍්වාසය ප්‍රශ්‍්වාසය දැකීම
සතිය
• හුස්ම ගැනීම පදසම අවධ්‍ානය පවත්වා ගැනීම
• සිත අන් අරමුණු ඔස්පසේ දව ගියත් නැවතත්
හුස්ම තුලම සිහිය පවත්වා ගැනීම
ඒකාග්‍රතාවය
• අසිංවර සිත හුස්ම ගැනීම තුල සිංවර වීම
• සිත ආශ්‍්වාසය ප්‍රශ්‍්වාසය තුලම පිහිටීම.
- 28. භාවනාව හා මතකය පිලිබදව පරීක්ෂණ රාශියක් පලොව පුරා
විදයාඥයන් සිදුකර ඇත.
යකටිකාලීන මතක ට
ඇතිකරන යමොළයේ ඉදරිපස
යකොටයසේ ක්‍රි ාකාරිත්ව වැඩිකර
එහි ධාරිතාව ඉහල දමයි.
භාවනාව යමොළ ට
වයා ාම ක්.එ යමොළයේ නව
සසල අවධිකර සි ලු
ක්‍රි ාකාරිත්ව න් වැඩිදයුණු කරයි.
- 31. අවධාන ,කරුණු අවයබෝධ කිරීයම් ශක්තින්
ඍජුවම වැඩිකරීයමන් මතක ශක්ති ඉහල දමයි..
“අවධාන වග කි න යමොළයේ ඉදරිපස භාගයේ ක්‍රි ාකාරිත්ව ස්කෑන්
පරීක්ෂණ වලින් හා ඇේෆා/ගැමා කිරණ සටහන් වලින් ඔප්පු කර ඇත”
- 32. සමත්‍රී වැනි සමථ භාවනාවලදී
අවධාන ,ඒකාග්‍රතාව සදහා වන යමොළයේ
යකොටස්හි ක්‍රි ාකාරිත්ව න් ඉහළ තරිංග සිංඛ්‍යාත
සටහන් මගින් සනාථ වී ඇත
- 34. • සිත සිංවර කර ප්‍රඥාව අවධිකරන මානසික වයායාමයක්.
• සියලුම ආකාරපේ යහපත සලසයි.ජීවිතය සාර්ථක එකක්
කරවයි.
• නිතිපතා පුහුණුවිය යුතුයි , ගුරු උපපදස් අවශ්‍යවිට ලබා
ගතයුතුයි.
• ජීවිතය ජය ගන්න බවුන් වඩන්න. දැහැනට ආවඩා සමාධි
ගත වන්න.
- 36. දහම් පාසැල තුල භාවනා පුහුණුව
• සතිපතා පතෝරාගත් වසරකට සිදුකරයි
• පවන් කරගත් පේලාව විනාඩි 20 කට සිමාපේ.
• විනාඩි 10ක කුඩා පද්ශ්‍නයක් සිදු කරයි
• දනපතා භාවනාපේ පයපදන්නට ක්‍රම පේදයක් සාදයි