ݺߣ
Submit Search
චල අන්වීක්ෂය
•
2 likes
•
2,636 views
NoteGun LMS
Travelling_microscope_ Www.notegun.com
Read less
Read more
1 of 4
Download now
Download to read offline
More Related Content
චල අන්වීක්ෂය
1.
චල අන්වීක්ෂය (TRAVELLING MICROSCOPE)(TRAVELLING
MICROSCOPE)
2.
1 චල අන්වීක්ෂය (Travelling
Microscope) (TRAVELLING MICROSCOPE) කක්ශික නලයක විශ්කම්භය මැනීම සදහා සර්පණ කැලිපරයක් භාවිතා කල කනොහැක. ඊට කහේතුව වන්කන් කැලිපරකේ ඇතුළු හනු කක්ශික නලය තුලට ඇතුළු කළ කනොහැකි වීමයි. මීට අමතරව රබර් නලයක බාහිර විශ්කම්භය මැනීමටද සර්පණ කැලිපරය භාවිතා කළ කනොහැක. එහිදී කැලිපරකේ හනු වලට තදවීම නිසා රබර් නලකේ හැඩය කවනස් වී ලැකබන පාඨාාංක කදෝෂ සහිත කේ. කමවැනි මිනුම් වඩා නිවැරදිවත් වඩා පහසුවටත් ලබා ගැනීම සදහා චල අන්වීක්ෂයක් භාවිතා කළ හැකිය. මීට අමතරව පරීක්ෂණ වලදී දිග පරමාණ ඉතාමත් නිවැරදිව මැන ගැනීමට චල අන්වීක්ෂය බහුල කලස භාවිතා කකකර්. ENGINEERING TECHNOLOGY Powered By Tharindu Chathuranga Engineering Student
3.
2 චල අන්වීක්ෂයක පරධානතම
අාංගය වන්කන් එහි අන්වීක්ෂයයි. අන්වීක්ෂය නිවැරදි කලස සීරුමාරු කරගත් විට මිනුම ලබා ගන්නා කකොටස එමගින් වඩා විශාල කර නැරඹිය හැක. පාඨාාංකය නිවැරදි හා වඩා පහසුකවන් ලබා ගැනීමට එය පරධාන කහේතුවක් කේ. චල අන්වීක්ෂය තුලින් බැලූ විට 4.20 රූපකේ දැක්කවන කලස එකිකනකට ලම්බකව සකස් කර ඇති කම්බි කදකක් දැකිය හැකිය. කම්වා හරස් කම්බි (Cross wires) කලස හදුන්වනු ලබන අතර එය භාවිතා කිරීකමන් මිනුම ලබා ගන්නා ස්ථානය වඩා නිවැරදිව දර්ශණ පථය තුල සකස් කරගත හැකිය.
4.
3 අන්වීක්ෂකේ අක්ෂය තිරස්
කහෝ සිරස් වන පරිදි සකස් කර ගත හැකි වන අතරම අන්වීක්ෂය තිරස් කලස හා සිරස් කලස චලනය කල හැකිය. එබැවින් තිරස්ව හා සිරස්ව පවතින දිග සදහා මිනුම් ලබා ගැනීමට කමම උපකරණය භාවිතා කල හැකිකේ. තිරස් කලස කහෝ සිරස් කලස අන්වීක්ෂය චලනය කරනු ලබන දුර පරමාණ මැන ගැනීමට තිරස් හා සිරස් කලස සකස් කර ඇති පරධාන සහ වර්නියර් පරිමාණ යුගල් කදකක් චල අන්වීක්ෂකේ අඩාංගු කේ. සාමාන්ය චල අන්වීක්ෂයක පරධාන පරිමාණ කදක අර්ධ මිලි මීටර් කකොටස් වලින් ක්රමාාංකනය කර ඇති අතර පරධාන පරිමාණකේ කකොටස් 49 ක් සමාන කකොටස් 50කට කබදීකමන් වර්නියර් පරිමාණ කදක සකස් කර ඇත. ඒ අනුව උපකරණකේ කුඩාම මිනුම = 0.5-0.5 x 49/50 = 1/100 = 0.01mm කුඩාම මිනුම කුඩාවීමද මිනුමක් වඩාත් නිවැරදිව මැන ගැනීම සදහා කහේතුකේ. Powered By Tharindu Chathuranga Engineering Student Ambagasdowa janadipathi Vidyalaya (www.presidentcollegeamb.com)
Download